පොහටේටුව ඇප තැන්පත් කොට මැතිවරණයට මුදල් විසි කළද අද ඔවුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි වී ඇති බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසීය.
එම අපේක්ෂකයන් නව සන්ධානය යටතේ තරග වැදීමට නාමයෝජනා ඉල්ලා ඇති බවද හෙතෙම කියා සිටියේය.










