• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෝජන ආයෝජන කියලා මිනිස්සුන්ව අන්දලා කරපු ආයෝජනවලින් 2006 සිට 2021 දක්වා කෝටි පන්ලක්ෂයකට වෙච්ච දෙයක් නෑ! කොහොමද මුන්ගෙ කෙරුවාවල්!

November 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආයෝජන ආයෝජන කියලා මිනිස්සුන්ව අන්දලා කරපු ආයෝජනවලින් 2006 සිට 2021 දක්වා කෝටි පන්ලක්ෂයකට වෙච්ච දෙයක් නෑ! කොහොමද මුන්ගෙ කෙරුවාවල්!
Share on WhatsAppShare on Facebook

රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙය ප‍්‍රතිශතයක් ලෙස ගත හොත් සිදුකළ ආයෝජනවලින් සියයට 66ක් බවද එහි දැක්වේ.

මෙම ආයෝජන වලින් ගිණුම් ගතව තිබෙන්නේ රුපියල් කෝටි දෙලක්ෂ අසුදහසකට ආසන්න වටිනාකමකින් යුත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව ඉහත කාල සීමාව තුළ සිදුකළ රාජ්‍ය ආයෝජන ප‍්‍රමාණය කෝටි 8,19,900ක් වන අතර වටිනාකම් හදුනාගත් වත්කම් වන්නේ කෝටි 2,78,400කි. කෝටි 5,41,500ක වත්කම් හඳුනාගෙන රාජය මූල්‍ය ප‍්‍රකාශනයට ඇතුළත් කර නැත.

2005 වසරේ සිට 2014 දක්වා කාල පරාසය තුළ නිකුත් කළ මූල්‍ය ප‍්‍රකාශන වල මුල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කර නොතිබුණ බවද ඒවා ගිණුම් ගත කර තිබුණේ 2015 වසරේ සිට බවද එම වාර්තාවේ සඳහන් වේ.

මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් සියල්ලෙහි වටිනාකම් හඳුනාගෙන ගිණුම් ගත කළ යුතු බවට විගණනකාධිපති දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ කර තිබේ.

මහා භාණ්ඩාගාරය 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ රාජ්‍ය මූල්‍ය ප‍්‍රකාශනය ඇසුරෙන් සිදුකළ විගණන වාර්තාවක මේ බව සඳහන් වේ. -ලංකාදීප

SendShareShare
Previous Post

මෝඩයා වීරයා වෙලා වීරයා බලු වෙලා යන යුක්රේන යුද්ධය… ඉගෙන ගනිල්ලා පාඩමක් ලංකාවෙ එවුනුත්…

Next Post

මේ රටේ කිසිම මාධ්‍යයක් වාර්තා කළේ නෑ! මව්රට අපි දිගටම කිව්වා සිගරැට්වලට බදු ගහන්නේ නැතිව දේශපාලඥයො-නිලධාරීන් කප්පම් ගන්න හැටි! මෙන්න විපක්ෂ නායක රටම පුදුම වෙන ‌සිගරැට් බදු කුමන්ත්‍රණය එකින් එක පාර්ලිමේන්තුවේ හෙළි කරයි! සිගරැට් කොම්පැනි ලාබ පිට ලාබ ගන්න හැටි අහලා බලන්න! (VIDEO)

MORE NEWS

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper