• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු පෙරළන ලෝක සටන ඇරඹෙයි! තුර්කියේ අවුරුදු 20ක පාලකයා ඇද වැටෙයි! හමුදාවයි පොලිසියයි ඉස්සරහට දාගෙන ආණ්ඩු කරපු තායිලන්තයේ හමුදා පාලනය කුඩේකුඩු! ඉන්දියාවේ රාහුල් කර්ණාටකයේ බලය අල්ලයි!

May 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩු පෙරළන ලෝක සටන ඇරඹෙයි! තුර්කියේ අවුරුදු 20ක පාලකයා ඇද වැටෙයි! හමුදාවයි පොලිසියයි ඉස්සරහට දාගෙන ආණ්ඩු කරපු තායිලන්තයේ හමුදා පාලනය කුඩේකුඩු! ඉන්දියාවේ රාහුල් කර්ණාටකයේ බලය අල්ලයි!
Share on WhatsAppShare on Facebook

මේ වනවිට ලොව රටවල් කිහිපය ජාතික මැතිවරණ පැවැත්වෙන අතර එහි ප්‍රතිපලවලට අනුව පවතින පාලනයන් බිද වැ‌ටෙන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.

තුර්තියේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වනවිට ප්‍රකාශයට පත්කෙරෙමින් පවතින අතර දැනට නිකුත් වී ඇති ප්‍රතිපලවලින් වසර 20ක් බලයේ සිටි හිටපු ජනාධිපති එර්දෝගන් මහතා 50%ක බහුතරය ලබා ගැනීම අසමත්ව ඇත.

එර්දෝගන් මහතා 2003 තුර්කියේ අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර 2014 සිට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

ඔහුගේ ප්‍රතිවාදියා වූ ක්ලික්ඩරෝග්ලු මේ වනවිට 45% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

මීට අමතරව පසුගිය ඉරිදා පැවැති තායිලන්ත මැතිවරණයෙන් 2014 සිට හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට වඩා විපක්ෂය නියෝජනය කරන පක්ෂ බහුතර බලය ලබා ගැනීමට සමත්ව ඇත.

පැවති හමුදා ආණ්ඩුව පසුගිය කාලය පුරාම හමුදා සහ පොලිස් බලය ඉදිරියට ගෙන දැඩි පාලනයක් රට ඇතුළේ ගෙන ගියේය.

ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ ජනතාව හමුදා ආණ්ඩුව කෙරෙහි ඇති කෝපය මැතිවරණ ප්‍රතිපලවලින් දැකගන්නට ලැබී ඇති බවකි.

එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් කරමින් විපක්ෂයේ කොංග්‍රසය නියෝනය කරන රාහුල් ගාන්ධි කර්ණාටක ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට සමත් වීමද විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

ප්‍රංශ ‌පොලිස් අත්අඩංගුවේ ඉන්න කුඩු අංජු පෝලන්ත පාතාලයත් එක්ක සෙට්වෙලා ලොකු ගේමක් ගහන්න ඉඳලා! වැඩේ සෙට් කරලා තියෙන්නේ පෝලන්තයේ ඉන්න ලංකාවේ කෙනෙක්! බුද්ධි අංශවලට දෙන්නා එකට ඉන්න ෆොටෝ එකකුත් ලැබිලා!

Next Post

නාවික හමුදාපතිගේ ගෙදරටත් හොරු පනී! ‌වටිනා බඩු තිබ්බත් හොරා අරන් ගිහින් තිබ්බේ එකම එකයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.