• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ ඔන්ලයින් පනත අරන් ඇවිත් රට ගල් යුගයට අරන් යන්න! රටේ ඩිජිටල් ආර්ථිකය විනාශයි! මේක කරන්න එපා! ලක්ෂ 220ක් ජනතාවගේ අභිලාෂයන් විනාශ කරලා ඇමැතිවරුන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමහගන්නයි මේ හදන්නේ! VIDEO I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්දායකය තුළ නීති සම්පාදනයේ දී ප්‍රශස්ත ප්‍රබුද්ධ ආකාරයට එය සිදුවිය යුතු වුවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ දී එවැන්නක් සිදුව නොමැති බවත් ඇමතිවරුන් විසින් පෞද්ගලික චරිත ඝාතන, පෞද්ගලික කෝන්තර ආවරණය කිරීම සඳහා එම පනත් කෙටුම්පත යොදා ගෙන ඇති බවත් ඒ තුළ ලක්ෂ 220 ක්වූ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලක්ෂ 220ක් ජනතාවගේ පොදු අභිලාෂයන් මූලික කර ගෙන නීති සම්පාදනය කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පෞද්ගලික අභිලාෂයෙන් මුදුන්පත් කර ගැනීම අරමුණු කර ගෙන නීති සම්පාදනය වන්නේ නම් ඒ තුළින් මෙරට පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී අදහස් පළකරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරකසභාව ද මේ නීති සම්පාදන කටයුත්තේදී තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කර නොමැති බව යි. මාධ්‍ය තාරුණ්‍යය උරුමය හා නූතන පුරවැසියා ලෙසින් එය හැඳින්වුවත් මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නොව කරුමයක් වුණු ගල් යුගයට රට ගෙන යන යෝජනාවක් සම්මත කළ කමිටුවක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණ මහමැතිවරණ පවත්වන මෙම වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහමුලින්ම කෙළෙසීම අරමුණු කර ගෙන මෙම පනත ඉදිරිපත් කර ඇති බවත් මේ පනත හරහා රටේ ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න යන ඔන්ලයින් පන‌ත මේ අවුරුද්දේ තියෙන ඡන්දවලට ලොකු තර්ජනයක්! හියුමන් රයිට්ස් වොච් එකත් නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කට්ටිය හෝ ගාලා ගිහින්‌ පෙරළි පෙරළි වැඳපු ‘අවලෝකිතේශ්වර බෝධිසත්වයා’ ගැන නියෝජ්‍ය කතානායකතුමා මාර කතාවක් කියයි! එයා අපේ අල්ලපු ගමේ පියුම් චන්දරේ මාමාගේ පුතා! අපිටත් නෑකමක් තියෙනවා! බලද්දි අපේ ගමේ මිනිස්සුත් කුඹුරට ගිහින් අහලා තියෙන්නේ පියුම් චන්දරේ මාමාගේ පුතාගේ බණ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper