සිරස ලක්ෂපති වැඩසටහනේදී සිංහරාජ වන විනාශය ගැන කී තරුණිය පසුපස පැන්නීමට පොලිසිය යෙදවීම පිළිබදව ආණ්ඩුව ලජ්ජා විය යුතු බවත්, වහාම එම තරුණියගෙන් සමාව ගත යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණේ වකමුල්ලේ උදිත හිමියෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ වන විනාශය පිළිබද පැහැදිලි සාක්ෂි පැවතියදී ඒ පිළිබද නොසොයා එය හෙළිදරව් කළ පිරිස් පිළිබද සෙවීම කනගාටුවට කරුණක් බවකි.
එමෙන්ම මෙම සිදුවීම සම්බබන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක විරෝධය පළ වූයේ මෙසේය.
ආ