ආණ්ඩුව මැතිවරණය කල් දමා ගැනීම සදහා හෙට දිනයේ ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව සමගි ජන බලවේගය පාරට බැස සටන් කරන බවකි.










