• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව නෑ බෑ කියද්දි විපක්ෂයේ ඉදන් සජිත් දිගටම වැඩ කරගෙන යයි! මෙන්න හලාවත ඉස්කෝලෙකට බස් එකකුත් ගිහිල්ලා! (VIDEO & PHOTOS)

December 17, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
ආණ්ඩුව නෑ බෑ කියද්දි විපක්ෂයේ ඉදන් සජිත් දිගටම වැඩ කරගෙන යයි! මෙන්න හලාවත ඉස්කෝලෙකට බස් එකකුත් ගිහිල්ලා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ඩිජිටල් කේන්ද්‍රීය බෙදීමක් පවතින බවත් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල කෘතීම බුද්ධිය ඩිජිටල් අධ්‍යාපනය වැනි නවීන අධ්‍යාපන ක්‍රමවේද භාවිත කළත් රජයේ පාසල් තුළ එවැනි දෙයක් සිදු නොවන බවත් එම නිසා අධ්‍යාපනයේ බෙදීමක් ඇති වී තිබෙන බවත් මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ සෑම පාසලකම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ක්ෂේත්‍රය, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය ආදී විෂයන් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීයව විප්ලවයක් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.නමුත් අප රට තුළ සිදු වන්නේ දේශප්‍රේමය ගැන කයිවාරු ගැසීම පමණක්  නිසා අපට අපසුපස සිටි රටවල් පවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත දියුණුවක් අත්කර ගෙන ඇති බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

එසේම පක්ෂයේ අරමුදල් තර කර ගැනීම කැට හොල්ලන දරු පරපුරක් ඇති කිරීමට කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගයට අවශ්‍යතාවක් නොමැති බවත් පුද්ගලික අභිමතාර්ථයන් උදෙසා තරුණයන් හිගමනේ යවන පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය නොවන බවත් හුස්ම සහ සක්වල වැඩසටහන් හි මූලික අරමුණ වන්නේ ද එවැනි පරම්පරාවක් බිහි වීම වළැක්වා ශ්‍රී ලංකාව ලෝකයෙන් ප්‍රථමයා බවට පත් කිරීම බවත් ඒ මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) හලාවත ශාන්ත මරියා පිරිමි විදුහලේ දීය.

රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 43 වන බස් රථය ලෙස රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා (රු. 4,600,000.00) බස් රථයක් හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයට අද(16) පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව ලක්ෂ දෙදාස් හතලිස් දෙකක් (රු. 204,200,000) වටිනා බස් රථ මේ වනවිට පරිත්‍යාග කොට තිබේ.

එහි දී විපක්ෂ නායකතුමා කියා සිටියේ මෙරට අධ්‍යාපනය කොතරම් ගුණාත්මක භාවයෙන් ඉහළ වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන බහුතරයක් විරැකියාවෙන් පෙළෙන නිසා මෙම ක්‍රමවේදය වෙනස් විය යුතු බව යි.

සමගි ජන බලවේගයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය, දැක්ම සහ දර්ශනය වී ඇත්තේ ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිරීම බවත් ඒ ප්‍රතිපත්තිය තුළ මේ රටේ පුරවැසියන්ගේ නිදහස්, නිවහල් නොමිලේ සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අයිතිය මානව අයිතිවාසිකමක් බවට පත් කරන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපන රටාවක් ඇති කරන බවත් තෘප්තිමත් ගුරු සේවාවක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සේවා නිර්මාණය කරමින් රටේ දූදරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම බංකොලොත්භාවයට පත් වූ අපේ රට නුදුරු අනාගතයේ දී ශක්තිමත් හැම අතින්ම පරිපූර්ණ දේශයක් බවට නිර්මාණය කරන බව ද පැවසීය.

මේ වන විට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක පවතින බවත් පන්ති කාරයේ අධ්‍යාපනයේ සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ සුවිශාල වෙනසක් සිදු විය යුතු බවත් නව අභියෝග, ප්‍රවණතාවලට මුහුණ දී දැනුමින් සන්නද්ධ පුරවැසියන් පිරිසක් බිහි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 21 වැනි සියවසේ 3 වැනි දශකය වන විට ලෝකයේ ඉතා වේගයෙන් ඉහළ යන නිසා එම නූතන තාක්ෂණ පැතිකඩ තුළින් රටක් ලෙස අප දියුණු විය යුතු බවත් පැවසීය.

එසේම තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් හොරු සමග කිසිදු විටෙක ඩීල් ගැසීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් එවැනි තනතුරුවලට වඩා ප්‍රතිපත්ති මූලිකව කටයුතු කරන බවත් ජනතාව පවා ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින නිසා තම ගැටලු විසදා දෙන ලෙස ප්‍රථම වරට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ඉල්ලීම්වලට කෙසේ හෝ විසදුම් ලබා දීමට විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ව්‍යාපාරිකයෝ මහදවල් මරලා දානවා! වැඩිම මුදල වෙන්කරන්නේ ආරක්ෂාවට! ආරක්ෂක ඇමැති මොකද කරන්නේ? කෝ ආරක්ෂාවක්! බොරු කයිය ගගහ ඉන්නෙ නැතිව ජනතාව ආරක්ෂා කරන්න! අද ජනතාවට සල්ලිත් නෑ! කන්නත් නෑ! මානව හිමිකමුත් නෑ! ආරක්ෂාවත් නෑ! රැස්වෙන්නත් බෑ! මොකද්ද මේ මනුස්සයා රටට කරන්නේ? (VIDEO)

Next Post

‘සල්ලි නෑ!’ ‘දරුවන්ට A/L විභාග!’ ඡන්දය කල්දාන ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව ඔන්න අපි එළියට දැම්මා! EXCLUSIVE

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.