• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සල්ලි නෑ!’ ‘දරුවන්ට A/L විභාග!’ ඡන්දය කල්දාන ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව ඔන්න අපි එළියට දැම්මා! EXCLUSIVE

December 17, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඡන්දය ඕනෑද? එපාද? නැතිනම් අකුළමුද?
Share on WhatsAppShare on Facebook

මෙම මස අවසන් සතියේදී ස්වාධීන මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කළද ඉන් අනතුරුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීම සඳහා ආණ්ඩුව සැලසුම් කර ඇති නවතම උපායමාර්ගය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරගැනීමට ‘මව්රට’ පුවත්පතට හැකි විය.

ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කරුණු දෙකක් මුල් කරගෙන පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

ඉන් පළමුවැන්න වී ඇත්තේ ලබන ජනවාරි 28 වැනි දින ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය මුල් කරගෙන මැතිවරණය කල්දැමීමය. එහිදී මෙම සමය ඇතුළත මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම උසස් පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට අපහසුතාවක් සිදුවිය හැකි බවට දක්වමින් මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

ආණ්ඩුවේ දෙවැනි උපක්‍රමය වී ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා කොමිසම විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊට අදාළ ලිපිය එවීමෙන් අනතුරුව ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් මැතිවරණය කල්දමා ගැනීමට අවස්ථාවක් උදාකර ගැනීමය.

යම් හෙයකින් මැතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළහොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවිය නොහැකි බවත්, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවිය නොහැකි බවත් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුව නෑ බෑ කියද්දි විපක්ෂයේ ඉදන් සජිත් දිගටම වැඩ කරගෙන යයි! මෙන්න හලාවත ඉස්කෝලෙකට බස් එකකුත් ගිහිල්ලා! (VIDEO & PHOTOS)

Next Post

හෘදය රෝගීන්ට අංශභාග රෝගීන්ට දියවැඩියා රෝගීන්ට දෙන ඇස්ප්‍රින් නෑ! වකුගඩු රෝගීන්ට දෙන බෙහෙත් නෑ! ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුලුවන්! වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන හෙළිදරව්වක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.