අද පැවැති මාධ්‍ය හමුවකදී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා දැඩිව අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.
එහිදී ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට ඒ මහතා කටයුතු කළේ මෙසේය.










