මැතිවරණ සමයේදී ආණ්ඩුව ජනතාව හමුවේ පොරොන්දු රාශියක් තැබුවද මේ වනවිට ඉන් ඉටු කර ඇත්තේ මොනවාද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.
ඊයේ (29) තොටළග ප්‍රදේශයේ පැවැති පිළිැනීමේ උත්සවයකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.