භාණ්ඩාගාර බිල්පත් මත ආණ්ඩුවට ලබා ගත හැකි ණය සීමාව ඉහළ නැංවීම සදහා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ණය ලබා ගැනීමේ සීමාව කෝටි ලක්ෂ 2 දක්වා ඉහළ නංවා ගැනීමට රජය පියවර ගෙන ඇත.
මීට පෙර ආණ්ඩඩුවට ලබා ගත හැති ණය සීමාව ලෙස දැක්වුණේ කෝටි එක්ලක්ෂ විසිපන්දහසකි.
2015 යහපාලන රජය විසින් එම ණය සීමාව නියම කර තිබිණ.










