• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව හෑල්ලු කරපු හැටි හිටපු විදේශ අමාත්‍යවරයා උදාහරණත් එක්කම කියයි! (VIDEO)

October 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජත්‍යන්තරට දුන් පොරොන්දු කඩකිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සලය අපේ රටට එරෙහිව ගොස් ඇති බව මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී සදහන් කළේය.

හිටපු විදේශ ඇමැතිවරයකු වු මහාචාර්ය ජි.එල් .පිරිස් මහතා ඊයේ(6) දින පාර්ලිමේන්තුව අමතමින් මෙ බව පැවසීය .වැඩි දුරට ඔහු මෙසේ පැවසීය ,

අපිට ආධාර අවශ්‍ය නම් අපිට ජාත්‍යන්තරය සමඟ සුහද සම්බන්ධතාවයක් අවශ්‍ය නම්, අපි ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉෂ්ට කරන්න ඕනා. මම මාස දෙකහමාරකට ඉස්සෙල්ලා මේ රටේ විදේශ ඇමැතිවරයා හැටියට, එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි මම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා.අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත සංශෝධනය කරනවා,සමස්ත පනත පූර්ණ වගකීම අපි භාජනය කරනවා.එසේ කරන තුරු ත්‍රස්තවාදී පනත අපි පාවිච්චි කරන්නෑ කියන, පොරොන්දුව ප්‍රතිඥාව වගකීමෙන් යුක්තව මේ රටේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අපි ඒ පොරොන්දුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට දුන්නා.ඊට පස්සේ මොකද්ද උනේ ඒ පොරොන්දුව අපි අමු අමුවේ කඩ කළා පමණක් නොව,ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවක් සම්බන්ධයෙන් අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත පාවිච්චි කරා.එකේ ඵල විපාක තමයි අද හවස අපි අත්විදින්නේ

. දැන් ඒ, ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 35ක් විතර ඉදිරිපත් කරලා තියෙන යෝජනාව කියවල බැලුවොත්. ඒකෙ ඡේද කිහිපයක් තියනවා. ත්‍රස්තවාදී වැලැක්විමේ පනත වැරදි විදියට භාවිතා කරනවා.ඒ තුළින් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් වලට ලොකු හානියක් ප්‍රහාරයක් එල්ල වෙනවා.මේ සියල්ලක්ම අපි ඉල්ලලා කාපු දෙයක් හැටියට මම මේ ගරු සභාවේ සඳහන් කරනවා.අපි පොරොන්දු දුන්නා පොරොන්දු උල්ලංඝනය කළා, ඉතින් ඒ ක්‍රියා පටිපාටියේ සෘජු ප්‍රතිඵල තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ.ඉතින් එම නිසා මම ගෞරවයෙන් කියනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු යෝජනා අපේක්ෂාවන් ඵලදායි වෙයි කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි එසේ කිරීමට නම්,අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් දෙනවා නම්.ඒක වගකීමක් ඇතිව දෙන්න ඕන ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරන්න බැරිනම්, ඒ පොරොන්දු දෙන්න හොඳ නෑ.එතකොට අනාගතය පිළිබඳ දෙන්න පුළුවන් පොරොන්දු පිළිබඳව කිසිම විශ්වාසයක් ඇති වන්නේ නෑ දැන් මේ අවස්ථාවේදී 51වන සැසිවාරයේ ගරු අලි සබ්‍රිරි විදේශ ඇමැතිතුමා කිව්වා. සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයක් අපි ඉදිරිපත් කරනවා කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් සම්බන්ධයෙන් අපි විශ්වාසයක් දිනාගන්නවා ද?, ඉස්සෙල්ලා දුන් පොරොන්දු කිසිසේත් අපිට නොකළා නම්, ඒවා කඩ කළා නම්, එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අනාගතයේ දෙන පොරොන්දු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් තබයි කියලා.

SendShareShare
Previous Post

රටේම ඉන්න මී හරක් ගණන පළමු වතාවට එළියට එයි!

Next Post

රනිල් ‌කාටවත් නොකියාම රැස්වීමකට යයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.