සෝදිසි වරෙන්තුවක් නැතිව සිය පරීක්ෂා කිරීම පිළිබදව, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිද, අතුරුගිය පොලිසියට ඊයේ පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ. Sri Lanka Latest News
ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවස පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඔහුගේ නිල ගිනි අවිය සහ විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.










