ADVERTISEMENT
ආණ්ඩුව සල්ලි නොමැති බව කියමින් මැතිවරණය කල් දැමීම සදහා උත්සාහ කළද ඊට ඉඩ දුන්නේ නම් නිශ්චිත වශයෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණයද ආණ්ඩුව නොපවත්වන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.
විපක්ෂය එක්වී ඊට ඉඩ නොදුන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.