කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂවලදි 26වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමු විමත් සමග එම ස්ථානයේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂවලින් කොවිඩ් 19 ආසාදිතයන් 81 දෙනකු හමුවි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මීට අමතරව බම්බලපිටියේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත.
බම්බලපිටියේ පිහිටි රජයේ මහල් නිවාස අසල මෙම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදු කර තිබේ.










