විපක්ෂ නායක ජංගම සේවය ඊයේ (26) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්ත කතරගම ගෝතමීගම පැවැත්විණ.
එහි ජනතාවගේ ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමු කළ අතර එම ප්‍රදේශයේ මල්කරුවන්ගේ, විසිතුරු භාණ්ඩ අළෙවිකරුවන්ගේ ගැටලු මෙන්ම දේශපාලන පලිගැනීම් පිලිබඳ දුග්ගැනිවිලිවලටද විපක්ෂ නායකතුමා සිය අවධානය යොමු කළේය.










