• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරලියගහ මන්දිරය අරී: බැසිල් ඇවිත් යළි වැඩ පටන් ගනී

December 9, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
අරලියගහ මන්දිරය අරී: බැසිල් ඇවිත් යළි වැඩ පටන් ගනී
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු හට කොරෝනා රෝගය වැළදීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු අරලියගහ මන්දිරය යළි නිල රාජකාරී කටයුතු සදහා විවෘත කොට ඇත.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (07) දින අරලියගහ මන්දිරයේ පැවැති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ රැස්වීමකට සහභාගී වී තිබේ.

මීට පෙර අරලිය ගහ මැදුර ලොක්ඩවුන් කළ බවට වූ පළවූ පුවතක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් මතුව තිබිණ.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කරමින් අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කොට නැති බවත්, බැසිල් රාජපක්ෂ මහතාද අරලිය ගහ මන්දිරය තුළ රාජකාරී කරන බවත් සදහන් කර සිටියේය.

නමුත් පසුගිය සතිඅන්ත ඉංග්‍රිසි පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ රොහාන් වැලිවිට මහතා බොරු කියන බවත්, අරලිය ගහ මැදුර ලොක්ඩවුන් කොට ඇති බවත්ය. එමෙන්ම තමන් රැස්වීම් පවත්වන්නේ වෙනත් ස්ථානවල බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේවෙතත් පෙරේදා පැවැති රැස්වීමේදී බැසිල් රාපක්ෂ මහතා උපදෙස් රැසක් නිලධාරීන්ට ලබා දීමට පියවර ගත්තේය.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එහිදී ප්‍රධාන වශයෙන් මත්ස්‍ය වෙළෙඳපොළේ පිටවීමේ දොරටු සහ මාර්ග පිළිසකර කිරීම කඩිනමින් නිමකරන ලෙසත් වෙළෙඳපොළ භූමිය තුළ පක්ෂීන්ගෙන් සිදුවන අපවිත්‍ර වීම් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමාණවත් නොමැති නම් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවාගෙන මත්ස්‍ය වෙළෙඳපොළේ සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ මෙලෙස ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ වසර 10 ට පසුවය.

මේ අතර ලබන සඳුදා වන විට නව මැනිං වෙළෙඳපොළ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබාදුන් බැසිල් රාජපක්ෂ මහතා වෙළෙඳසැල් බෙදාදීමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් විමසීය.

මැනිං වෙළෙඳපොළෙහි පැරණි වෙළෙඳසැල් හිමියන්ට නව වෙළෙඳසැල් ලබාදීම අවසන් කර ඇති බවත් අලුතින් කිසිවකුටත් වෙළෙඳසැල් ලබා දී නොමැති බවත් මෙහිදී නිලධාරීන් විසින් පෙන්වාදෙනු ලැබීය.

රටේ වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වී ඇත්තේ කෘෂිකර්මාන්තය සහ ධිවර කර්මාන්තය බැවින් පෑලියගොඩ මතස්‍ය වෙළඳපොළ සහ මැනිං වෙළඳපොළ වසා තැබීම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ආර්ථිකයට මෙන්ම ජීවනෝපායටද ඍපුව බලපාන බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

‘අයි ෆෝන් ප්‍රෝ මැක්ස්’ ලංකාවේ පළමුවැනි එක නාමල්ට

Next Post

ඊයේ හමුවූ කොරෝනා 798න් 526ක්ම කොළඹ

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper