• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියෝ බන්දුලට වෙච්ච දෙයක් (රාජ්‍ය රහස්)

November 2, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 2 mins read
A A
අයියෝ බන්දුලට වෙච්ච දෙයක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේදී සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන් පිරිසක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් බන්දුලට කියා සිටියේ තමන් විශාල වශයෙන් සීනි තොග ගෙනැවිත් ගබඩාගත කර තිබූ බවත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ආණ්ඩුව සීනි මිල විශාල වශයෙන් පහත හෙළීමට පියවර ගැනීමත් සමඟ තමන්ට කෝටි ප්‍රකෝටි ගණනින් මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්ය. මේ නිසා තමන්ට දැන් සීනි ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට කියමින් ඔවුහු බන්දුලට මැසිවිලි නඟන්නට කටයුතු කළහ. මෙහිදී බන්දුල ඔවුන්ට දුන්නේ අපූරු පිළිතුරකි.

මට කිසිම බලයක් නෑ

“මම දන්නව ඕගොල්ලන්ට දැන් විශාල ප්‍රශ්නයකට මුහුණපාන්න වෙලා තියෙනව කියලා. හැබැයි මම වෙළෙඳ ඇමැති වුණාට මට එහෙම තීන්දු තීරණ ගන්න විදිහක් නෑ. ඕගොල්ලන් ගිහිල්ල අගමැතිතුමා හම්බවුණත් මම හිතන්නෙ වැඩක් නෑ කියලයි. ඒ හින්ද මේකට කරන්න තියෙන හොඳම දේ තමයි ඕගොල්ලන් ගිහිල්ල ජනාධිපතිතුමා හම්බුවෙලා මේ ගැන සාකච්ඡා කරන එක. එතැනින් එහාට මට නම් කිසිම දෙයක් කරන්න විදිහක් නෑ.” යනුවෙන් බන්දුල දුන් මේ පිළිතුරෙන් සීනි ව්‍යාපාරිකයක් එකිනෙකාගේ මුහුණු බලාගන්නා ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් සාකච්ඡාව නිමාකොට එළියට පැමිණ ප්‍රසිද්ධියේම කියන්නට ගත්තේ බන්දුලට අද මුහුණදීමට සිදුව ඇති දේ පිළිබඳවය. විසිවැනි සංශෝධනය ඉදිරිපත් කරද්දීත් බන්දුල ඊට එරෙහිවද මේ විදිහටම අදහස් පළ කළ අයුරු පෙන්වා දුන් ඔවුන් පසුව අවසානයේදී විස්සට අත් එසවූ ආකාරය පිළිබඳව සිනාසෙමින් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

විස්සෙදිත් හිතාගන්න බැරි දෙයක්

“විස්ස ගේද්දි බන්දුලත් ඒකට විරුද්ධව කතා කළා. හෘදයසාක්ෂියට එකඟව ඒකට ඡන්දෙ දෙන්න බෑ කියල කිව්ව. ඒක එයා අගමැතිතුමාටත් කියලයි තිබ්බෙ. ඒක පාර්ලිමේන්තුවට දැම්මම එයා සංශෝධන ඉදිරිපත් කරනව කියල නෝට් එකකුත් දාලයි තිබ්බෙ. හැබැයි අන්තිමට කිසිම සද්දයක් නැතුව එතුමා විස්සට අත ඉස්සුව. මොකක්ද වුණේ කියල අපිටත් හිතාගන්න බෑ.” යනුවෙන් එක් ව්‍යාපාරිකයෙක් එහිදී කියා සිටියේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කොරියා රස්සා පෙන්වා කරන මිලියන ගණනක අලුත්ම ගැහිල්ල පොලිසිය හොයාගනී… (VIDEO)

Next Post

චීනය පාකිස්තානයේ පුපුරුවන්න යන ජලකර බෝම්බය

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.