අද දින පොහොට්ටුවෙන් විපක්ෂයට ගිය දෙදෙනෙක්ම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අය බව පොහොට්ටුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අනෙක් බොහෝ අයද පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පරිනත බවක් නොමැති අය බවකි.

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.