සමගි ජන බලවේගයට එරෙහිව ආණ්ඩුව විසින් මුදල් ලබා දී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් පවුලේ පත්තරවල සහ සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය පුවත් පළකිරීමට පියවර ගෙන ඇති බව එස්.එස්. මරික්කාර් මහතා පැවසීය.
එම අසත්‍ය පුවත් ජනතාව පිළිනොගන්නා බවත්, නියම අවස්ථාව ආ විට අප ජනතාව සමග පාරට බසින බවත් ඒ මහතා කියා සිටියේය.










