සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබා දුන්නද එය ඉටු නොවන බවක් පෙනෙන්නට ඇති බැවින් ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ එතුමා ජනාධිපති ධූරයට ඔසවා තැබූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා සමග ආණ්ඩුවක් සෑදීම බව හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.










