හදිසියේ මතුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිට අප වෙබ් අඩවිය බිද වැටීමකට ලක්ව තිබිණ.
මේ හේතුවෙන් කිසිදු පාඨකයකුට වෙබ් අඩවියට පිවිසීමට නොහැකි තත්ත්වයක් මතුව තිබිණ.
මෙම තත්ත්වය යටතේ සිදුවූ අපහසුතාව වෙනුවෙන් සියලුම පාඨකයන්ට අපගේ කනගාටුව පළ කර සිටිමු.










