ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් භාගයක් හෝ හැකිනම් ලබාගෙන පෙන්වන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් අභියෝග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද (11) යාපනයේ පැවැති ජන හමුවක් අමතමින් දිසානායක මහතා මේ අභියෝගය කළා.










