‘ගැහැණු අපි එක මිටට, මාලිමාවට’… යන මැයෙන් අද දින ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්විණ.Sri Lanka Latest News
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.













