පසුගියදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේදී ලකුණු නොලබා දැවී යාමෙන් පසුශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් විසින් බ්ලූම්ෆීල්ඩ් විවේකාගාරයේ දොරට පිත්තෙන් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කොට ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් සිදු කළද නොකළද එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කරන බවද එහි ප්‍රකාශකයක්‍ර මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.










