ADVERTISEMENT
ජර්මනියේ බර්ලින් නඟරයේදී එරට අධ්‍යාපනය ලබන තරුණ ප්‍රජාව සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවිය.
මෙහිදී ඔවුන් සමඟ ජාතික ජනබලවේගයේ රට ගොඩ නඟන ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ අතර ඉදිරියේදී ජාතික ජනබලවේගය හා එක්ව කටයුතු කිරීමට ඔවුන් එකඟතාවය පළකළ බව දිසානායක මහතා ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කොට ඇත.