පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ දින නැවත වතාවක් සජීවීව පැමිණ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
මෙහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතා මිහින් ලංකා සමාගමේ සේවයට යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමුව තිබිණ.
මේ ඊට නාමල් ලබා දුන් පිළිතුරය.










