• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුන්ගේ සල්ලි අපිට වැඩක් නෑ! 40000ක් එක්ක බස් එකේ වැටිච්ච පර්ස් එක අයිතිකරුටම බාර දුන් හැටන් බස් ‌ඩ්‍රයිවර් ෂාම් කුමාර්! VIDEO

March 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුන්ගේ සල්ලි අපිට වැඩක් නෑ! 40000ක් එක්ක බස් එකේ වැටිච්ච පර්ස් එක අයිතිකරුටම බාර දුන් හැටන් බස් ‌ඩ්‍රයිවර් ෂාම් කුමාර්! VIDEO
Share on WhatsAppShare on Facebook

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා වන ශාම් කුමාර් කටයුතු කර තිබුණි.

ඊයේ දින පස්වරු 3.30 ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බස් රථයට හැටන් ප්‍රදේශයට පැමිණිමට මගින් 13 දෙනෙකු එකවර පැමිණි බවත්, එසේ පැමිණි පිරිසගෙන් එක් අයෙකු බස් රථය පිටත් විමට ප්‍රථම තම දුරකථනයට කතා කර ආසන වෙන් කරදෙන ලෙස ඉල්ලිමක් කල බවයි කොන්දොස්තරවරයා කියා සිටියේ.

පැමිණි සියළු දෙනාට ආසන වෙන් කිරිමට නොහැකි වු නිසා ආසන වෙන් කරදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලිමක් කල මගියාට බස් රථයේ එන්ජිම මත ඉදගෙන පැමිණෙන ලෙස පැවසු බවත්, එසේ පැමිණි මගියා වටවල නගරයෙන් බැසගොස් මද වේලාවකට පසු තම දුරකථනයට ඇමතුමක් ලබා දි මගේ මුදල් පසුම්බිය බස් රථයේ වැටි ඇත්ද යන්න සොයා බලන ලෙස කල ඉල්ලිමක් මත බස් රථයේ එන්ජිම මත තිබු ගමන් මළු ඉවත් කර පරික්ෂා කිරිමේදි මුදල් පසුම්බිය තිබි හමු වු බව කොන්දොස්තරවරයා පැවසිය.

අස්ථානගත වි තිබු මුදල් පසුම්බිය නැවත ලබාදිම සම්බන්ධයෙන් එම මගියා වන පුෂ්පනාදන් කර්නන් (21) කියා සිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරතුර තම මුදල් පසුම්බිය අස්ථානගත වු බවත්, එම මුදල් පසුම්බිය තුල රු 40000/= මුදලක් , ජාතික හැදුනුම්පත , බැංකු කාඩ්පත තිබු බවයි.

අස්ථානගත වු මුදල් පසුම්බිය නැවත තමන්ට ලබාදුන්  කොන්දොස්තරවරයාට සිය ස්තුතිය පුද කරන බවද පුෂපනාදන් කර්නන් පැවසිය.

SendShareShare
Previous Post

88-89 ගිනි තැබීම් ගැන ලාල්කාන්තගේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යයේ උණුසුම් ලෙස සංසරණය වෙයි! මේකට මාලිමාව උත්තරයක් දෙන්න වෙයි! VIDEO

Next Post

ඉක්මනින්ම දිනය තීන්දු කරන්න! ජාජබයෙන් මැකොට ලියුමක්!

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper