• About us
  • Contact us
Friday, June 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද රෑ නම් නිකම්වත් පාරට බහින්න එපා

April 13, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අද රෑ නම් නිකම්වත් පාරට බහින්න එපා
Share on WhatsAppShare on Facebook

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි‌යේය.

එනිසා කිසිදු අවස්ථාවක නිවෙස්වලින් පිටතට නොයන ලෙසත් කිසිදු අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත නොකරන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙනු ලබයි.

SendShareShare
Previous Post

පොලිස් නළුවන්ට වැඩ වරදී

Next Post

රන්ජන් අත්අඩංගුවට ගත්තේ මසාජ් කළාටද-කෑම ‌බෙදුවාටද?

MORE NEWS

සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ජනතාවට කියන්න ඕන අත්අඩංගුවට ගන්න ඒවා ගැනද.. ඉහළ යන ජීවන වියදමෙන් ජනතාව ගලවා ගන්න එක ගැනද? නාමල් අනුරගෙන් අහන ප්‍රශ්නය! ! Sri Lanka Latest News

කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Exclusive

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

අතපය ගැට ගසා කකුලේ කොන්ක්‍රීට් කණුවක් බැඳ ගඟට විසි කළ ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ සිරුර සොයාගනී! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයෙ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික...

Read more
මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ජනතාවට කියන්න ඕන අත්අඩංගුවට ගන්න ඒවා ගැනද.. ඉහළ යන ජීවන වියදමෙන් ජනතාව ගලවා ගන්න එක ගැනද? නාමල් අනුරගෙන් අහන ප්‍රශ්නය! ! Sri Lanka Latest News

කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper