අද (18) දිනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියේ පළමු වසර පිරීමත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයත් යෙදී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අද දින සපුරන්නේ 75 වන ජීවන කඩඉමය.
පදවිප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතය.










