• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද තමයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඝාතනය කරපු දවස! තාත්තගෙ පිළිරුව අසල සිට පුතා අද මාර කතාවක් කරයි! සියල්ල අතහරින්න සූදානම් බව ජනතාවට කියයි! තර්ජනය කරන බලපෑම් කරන අයටත් විශේෂ පණිවුඩයක් දෙයි! (VIDEO & PHOTOS)

May 1, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
අද තමයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඝාතනය කරපු දවස! තාත්තගෙ පිළිරුව අසල සිට පුතා අද මාර කතාවක් කරයි! සියල්ල අතහරින්න සූදානම් බව ජනතාවට කියයි! තර්ජනය කරන බලපෑම් කරන අයටත් විශේෂ පණිවුඩයක් දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

හොරකම් වංචා දූෂණ කළමනාකරණය කොට ඒවායින් බේරීම සඳහා ගෙන එනු ලැබූ ප්‍රෝඩාකාරී උපක්‍රමය අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එයින් මේ රට ගොඩනඟනවා වෙනුවට සිදු වන්නේ තවදුරටත් රට කාබාසිනියා කිරීම යයි පැවසූ විපක්ෂ නායකතුමා එවැනි ප්‍රෝඩාකාරි ආණ්ඩුවක් සමග සිට ගන්නවට වඩා තනතුරු අත්හැරීම තමන්ට සතුටක් යැයිද පැවසීය.

මේ රටේ ජනතාවගේ ශුද්ධ වූ අරගලය වංචාකාරී අයුරින් පාවා නොදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව ඉදිරිපිට සිට ඒ වෙනුවෙන් සහතික වන බවද පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 29 ගුණානුස්මරණ උත්සවය අද (01) අලූත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියස දී පැවැත්විණි.

SendShareShare
Previous Post

ඕමල්පේ නාහිමියන්ගේ සංඝ සමුළුව කැඳවූ හමුවට සියලු දේශපාලන නායකයන්-සිවිල් සංවිධාන ‌එයි! බහුතරය එක හඬින් කියයි! ගිහින් කියන්න ජනාධිපතිට අයින් වෙන්න කියලා! (VIDEO)

Next Post

බඩු මිල වැඩියි! හැමතැනම පෝලිම්! ළමයින්ට කන්න නෑ! අතේ සල්ලි නෑ! පඩිය දවසෙන් ඉවරයි! බස්නාහිර මිනිස්සු තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක්ට හිටිහැටියේම පපුවෙ අමාරුව හැදෙන්න හේතුව මේකද?

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper