ශ්‍රී ලංකා අයර්ලන්ත 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය අද (23) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.
තරගය හෝබාර්ට් හි පැවැත්වෙයි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.