අද (08) දින තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.
මෙම දසදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතුව සිටියදී ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
අනුව එම ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 1044 දක්වා ඉහළ ගොස් ඇත.










