• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතිබිහිසුණු පනතක්! ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එකහෙළා විරුද්ධ වෙන්න! ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අමෙරිකානු ජනපති බයිඩන්ට දැනුම් දෙයි! වහාම ජනපති රනිල්ට පණිවුඩයක් යවන්න කියයි!

April 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අතිබිහිසුණු පනතක්! ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එකහෙළා විරුද්ධ වෙන්න! ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අමෙරිකානු ජනපති බයිඩන්ට දැනුම් දෙයි! වහාම ජනපති රනිල්ට පණිවුඩයක් යවන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ජෝ බයිඩ්න් පරිපාලනය, ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබදව අගයන්නේනම්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රති ත්‍රස්ත පනතට එක හෙළා විරුද්ධ විය යුතු යැයි, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

බයිඩ්න් පරිපාලන මේ සම්බන්ධයෙන්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පණිවිඩයක් යැවිය යුතුව ඇති බවද ඔවුන් පවසයි.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බිහිසුණු පනතක් ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හදුන්වයි.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත, රජය මුලුමනින්ම හකුලාගත යුතුව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දශක හතරකට වැඩි කාලයක්, විවේචකයන් මර්දනය කිරීමටත් සුළු ජාතිකයන්ට හිංසා කිරීමටත් භාවිතා කර තිබෙන්නේ යැයි, එම සංවිධානය චෝදනා කරයි.

බයිඩ්න් පරිපාලනය සහ කොන්ග්‍රස් මණ්ඩලය, මෙම පනත සම්මත වන්නට ඉඩ දී නිහඩ වන්නේ නම්, එහි තේරුම, විසම්මුතිය යටපත් කිරීම සදහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දීමක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

පසුගිය වසරේ පැන නැගුණු මහජන අරගලයට පසු, මහජන ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම සදහා ත්‍රස්තවාදයට එරෙහි පනත් යොදා ගැනීම පිළිබදව රජය වැඩි කැමැත්තකින් පසුවන බව පෙනී යන්නේ යයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

නව පනත් කෙටුම්පත හරහා, චෝදනා ගොනු කිරීමකින් තොරව, දීර්ඝ කාලයක් සැකකරුන් රදවා තබා ගැනීම සදහා ප්‍රතිපාදන සැලැසී තිබේ. නීතිපතිගේ උපදෙස් මත එකී කාලය තවත් දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරයෙකඳාට අවසර ලැබේ. එමෙන්ම දැනටමත් අධිචෝදනා ගොනුකර තිබෙන සැකකරුවන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව පොලිසියට ලබා දී තිබෙන අතර, මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය මත, වැඩිදුර විමර්ෂණය සදහා සැකකරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේ අවසරයද පොලිසියට හිමි වේ.

ප්‍රති ත්‍රස්ත පනත තුළ තිබෙන මෙම විධිවිදානය බිහිසු එකක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. ඉන්, සැකකරුවන් වද බන්ධනයට ලක් කිරීමේ අවස්ථාව උදාකර දී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

වරෙන්තු නොමැතිව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නව ප්‍රතිත්‍රස්ත පනත මගින් අවසර ලබා දී තිබීම ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි විවේචනයට ලක් ව තිබේ.

එමෙන්ම, අධිකරණයේ අධීක්ෂණයකින් තොරව දේශපාලන පක්ෂ හෝ සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිවරයාට ලබා දී තිබෙන බලයද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විවේචනයට ලක්ව තිබේ.

වරදකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අවසර ලබා දී තිබීමද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙලා දකියි.

SendShareShare
Previous Post

දකුණු කොරියාවට ගිය අනුර ව්‍යාපාරික හමුවක් පවත්වා අවුරුද්දට වැඩ අල්ලයි! PHOTOS

Next Post

අලුත් අවුරුද්ද හොඳටම කාලා!185ක් ජාතික රෝහලේ!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.