අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින සිට යළි රට පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
අද උදෑසන අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවේදී අගමැතිවරයා මේ බව සදහන් කර සිටියේය.
කොරෝනා වයිරසය යළි හිස එසවීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දින 3කට සිය සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට මීට පෙර පියවර ගෙන තිබිණ.










