රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා, එහි රියැදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News මෙසේ අත්අඩංගුවට ගෙන...
Read moreමේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන ප්‍රධානම මාතෘකාව වන්නේ සුපිරි නළු තලපති විජේගේ තමිල්නාඩු ආක්‍රමණයයි. විජේ තමිල්නාඩුව ආක්‍රමණය කළ ආකාරයටම ලංකාවේ එදා මෙදාතුර සුපිරිම නළුවා ලෙස සම්මාන දිනූ විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ආක්‍රමණය තුළද බොහෝ සමානකම් තිබේ. සිය පළමු මැතිවරණයෙන්ම තලපති...
Read moreරජයට උදව් කරන සිසුන් කණ්ඩායමත් රාජ්‍ය දේපොළක් බලෙන් අත්පත් කරගැනීම වැරදි පූර්වාදර්ශයක් බවත්, වහාම මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
Read moreජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග කලින් පැවැති ආණ්ඩුවල දූෂණ වංචා සිදුකළ ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. දෙරණ රූපවාහිනියේ පැවැති සංවාදයක් අතරතුරදී ඒ මහතා සඳහන් කළේ පැවැති ආණ්ඩුවල...
Read moreපක්ෂවලින් පනින පුද්ගලයන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreරෝහලක් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක අවසාන බලාපොරොත්තුවයි. තමන්ගේ ආදරණීයයන්ගේ ජීවිත බේරාගන්න සිහිනය හදවතේ තබාගෙන මිනිසුන් රෝහල් දොරට තට්ටු කරන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම දුප්පත් අසරණ මිනිස්සුන්ට රජයේ රෝහලක් කියන්නේ ‘අපිටත් ජීවිතයක් තියෙනවා’ කියලා දැනෙන එකම තැන වෙන්නත් පුළුවන්. ඒත් ජීවිත බේරාගත යුතු...
Read moreදොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව තිබේ. Sri Lanka Latest News එම...
Read moreරටේ ප්‍රශ්න ඇති ජනතාවට පොදු දේපොළක් අත්පත් කරගැනීම හරහා සිය ප්‍රශ්න විසදාගැනීම සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් මල්වානේ නිවස හරහා ලබා දී ඇති බව දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
Read more.අද දවසෙ අපි දකිනවා රත්න මුදලාලි එයාගෙ පළමුවැනි සේවකයාව හොයාගෙන වාහනයක් අරගෙන යනවා. මේ වාහන ගන්න එක, වාහන ගෙනල්ලා පොඩි ෂෝ එකක් දාන එක, විවිධ වර්ගයේ වාහන ගෙන්නන එක, ලෝකෙ පළමුවැනි වාහනය, දෙවැනි වාහනය, ලිමිටඩ් එඩිෂන් වාහන ගෙන්නන එක හාල්...
Read moreසිය සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීහු ආණ්ඩුවට අනතුරු අඟවති.Sri Lanka Latest News ගලෙන්බිඳුණුවැව, දුටුවැව පරණගම ගැමුණු එක්සත් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ, පොහොර හිඟය, අධික මිල සහ වී මිල පහත වැටීම...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.