තිස් අවුරුදු යුද්ධය අවසන් කරමින් ආරක්ෂක හමුදා සාමාජිකයන් වෙල්ලමුල්ලිවයික්කාල්වලදී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ඝාතනය කොට අද දිනට අවුරුදු 17කි.Sri Lanka Latest News මේ පහත දැක්වෙන්නේ මෙම පුවත පළමුවරට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කළ ආකාරයය.
Read moreමෙරට පරිභෝජනයට අවශ්‍ය සීනිවලින් සියයට 63 ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඉන්දියාව විසින් සීනි අපනයනය සිකුරාදා (15 වැනිදා) සිට නතර කිරීමත් සමග සමග මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි පිටකොටුවේ තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ කියා සිටිති.Sri Lanka Latest...
Read moreඅනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. Sri Lanka Latest News අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි. මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වර්තමානයේ...
Read moreදශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.Sri Lanka Latest News 2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය...
Read moreමීගමුවේ වෙසෙන පුද්ගලයකු විසින් තමිල්නාඩු මහඇමැති තලපති විජේ වෙත ලිපියක් යොමුකොට තිබේ.Sri Lanka Latest News එය පහත දැක්වේ. තමිල් රටේ මහ ඇමති තලපති විජේ වෙතයි, ඔබතුමා තමිල් රටේ මහ ඇමතිවීම ගැන ලංකාවේ දෙමළ භාෂාව කතා කරන අය සතුටට පත්ව ඇතැයි...
Read moreපාරිසරික අතින් අතිශය සංවේදී කලාපයක් වන නුවරඑළිය නගරයේ මධ්‍යභාගයේ පිහිටි ඓතිහාසික ගොල්ෆ් ක්‍රීඩා පරිශ්‍රයේ සිදුවෙමින් පවතින මහා පරිමාණ පරිසර විනාශයක්පි ළිබඳව වගකිවයුත්තන් දක්වන උදාසීන පිළිවෙත හේතුවෙන් ප්‍රදේශවාසීහූ මෙන්ම පරිසරවේදීහූ ද දැඩි කනස්සල්ලට පත්ව සිටිති. මෙරට පවත්නා දැඩි පාරිසරික නීති රීති...
Read moreමල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ යැයි කියාගන්නා සිසුන් පිරිසක් ඇතුළු වී සිටියද ඔවුන් සැබෑ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් නොවන බව රජරට මහා ශිෂ්‍ය සංගමය පවසනවා.Sri Lanka Latest News
Read moreපොහොර අර්බූදය හේතුවෙන් මේ වනවිට තමන් මහත් දුෂ්කරතාවයට පත්ව ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.Sri Lanka Latest News
Read moreකොටපොල විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සදහා පැවැති නිලවරණයෙන් සාමාජිකයන් හත් දෙනාම මාලිමාවෙන් පත්වී ඇත.Sri Lanka Latest News
Read moreඅද වන විට සම්බුද්ධ ශාසනයට ආගම දහමට විවිධ පැතිකඩවලින් අභියෝග එල්ල වන බවත් සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථාවරයක් ලබා දී ඇති බවත් එය වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීම අප සියලුදෙනාගේම වගකීමක් බවත් විපක්ෂ...
Read moreඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.