• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය විනාශයි! කෝ මේ ගස්වලට ආදරේ පරිසරවේදීන් කියාගන්නා සෙට් එක? උන් බුදිද? VIDEO I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවරඑළිය විනාශයි! කෝ මේ ගස්වලට ආදරේ පරිසරවේදීන් කියාගන්නා සෙට් එක? උන් බුදිද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාරිසරික අතින් අතිශය සංවේදී කලාපයක් වන නුවරඑළිය නගරයේ මධ්‍යභාගයේ පිහිටි ඓතිහාසික ගොල්ෆ් ක්‍රීඩා පරිශ්‍රයේ සිදුවෙමින් පවතින මහා පරිමාණ පරිසර විනාශයක්පි ළිබඳව වගකිවයුත්තන් දක්වන උදාසීන පිළිවෙත හේතුවෙන් ප්‍රදේශවාසීහූ මෙන්ම පරිසරවේදීහූ ද දැඩි කනස්සල්ලට පත්ව සිටිති. මෙරට පවත්නා දැඩි පාරිසරික නීති රීති මෙන්ම තුරුලතා ආරක්ෂා කිරීමේ පනතේ සියලු ප්‍රතිපාදන මුළුමනින්ම උල්ලංඝනය කරමින්, වසර සිය ගණනක් පැරණි වටිනා ශාක පද්ධතියක් ඉලක්ක කර ගනිමින් මෙම දරුණු විනාශය දියත් කර ඇති බව වාර්තා වේ. සොබාදහමේ අසිරිය විනාශ කරමින් සිදුකෙරෙන මෙම සංවිධානාත්මක අපරාධය පිටුපස බලගතු හස්තයන් පවතින බවට ද සැක මතු වී තිබේ. Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවට සහ දිස්ත්‍රික් ලේකම්වරයා හරහා රජයට අයත් ඉඩමක පිහිටා තිබෙන ප්‍රසිද්ධ නුවරඑළිය ගොල්ෆ් සමාජ (Golf Club) ක්‍රීඩා පිටිය තුළ ඇති වසර සිය ගණන් පැරණි විශාල ගස් කැපීම සහ මහා පරිමාණයේ ගස් 52 ක පොතු ගලවා ඒවා ක්‍රමයෙන් මැරී යාමට සැලැස්වීම මෙලෙස අපරාධයක් ලෙස කරළියට පැමිණ ඇත. මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට එරෙහිව ප්‍රසිද්ධ පරිසරවේදියෙකු වන තිස්ස සෙනෙවිරත්න මහතා විසින් නුවරඑළිය පොලීසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මේ සා විශාල ජාතික ඛේදවාචකයක් සිදුව තිබියදීත්, ඒ පිළිබඳව නිසියාකාර සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදු කිරීමට බලධාරීන් අසමත් වී ඇති බවට චෝදනා එල්ල වේ.

මෙවැනි මහා පරිමාණ පරිසර හානියක් සුළු කොට තැකීමට පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන්නේ, ඔවුන් විසින් 2024 නොවැම්බර් 29 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කළ බී/2312/24 දරන නඩු වාර්තාව මඟින් මෙය හුදු ‘සුළු අනර්ථයක්’ පමණක් ලෙස දක්වා තිබීම හේතුවෙනි. මෙරට අනාගත පරපුර වෙනුවෙන් සුරැකිය යුතු හරිත පද්ධතීන් පටු පරමාර්ථ වෙනුවෙන් මෙලෙස විනාශ කර දමද්දී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සමස්ත සමාජයේම දැඩි දෝෂදර්ශනයට ලක්විය යුතු කරුණකි. සොබාදහමේ නීතිය උල්ලංඝනය කරමින් ස්වභාවධර්මයට මරු පහර දෙන මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණවිය යුත්තේ රටේ හෙට දවස වෙනුවෙනි.

SendShareShare
Previous Post

බොරු අන්තරේට පුළුවන් නම් ඇත්ත අන්තරේටත් පුළුවන්! ඇත්ත අන්තරෙත් ඉඩම් අල්ලන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යාපනයෙන් මුල්ම ලියුම ගියා! ලොකු අසාධාරණයක් ගැන කියලා තලපති විජේට දෙවැනි ලියුම මීගමුවේ සිංහලයෙක් යවලා! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.