අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පත් කර ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරානාත් බස්නායක හා ඩීවී චානකද එම ධූරයන්හිම පත් කර ඇත.
කෙසේවෙතත් පාරලිමේන්තුව ලබන 02දා විසුරුවා හැරෙනු ඇති බව පැවසෙන බැවින් ඒ මහතාගේ මෙම නව තනතුර දින කිහිපයකට සීමා වනු ඇත.










