කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීමේ මෙහෙයුමෙහි පළමු පියවර ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන්, ලක්ෂ තිස් නවයක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදු කොට ඇත.
මීළග අදියර යටතේ තවත් ප්‍රජා සත්කාරයන් රැසක් සිදුකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට සැලසුම් කරමින් සිටින බවද දැනගන්නට ඇත.









