පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබියදී කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන බෙදාහැරීමේ මුවාවෙන් සිදුකරන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම විවේචනය කරමින් මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ....
Read moreකොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන සමාජ සත්කාරයක් ලෙස රුපියල් විසිහත් ලක්ෂ හැත්තෑපන්දහස් හැටක වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ (Syringe Pump 3ක්, Multi para monitor 2ක්)...
Read moreකොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සදහා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දිනවල සියලු දේශපාලඥයන් සිටින්නේ නිවෙස් තුළට වීය. මේ නිසාම සියලුම දේශපාලඥයන්ට සිය සහෝදර දේශපාලඥයන් හෝ පාක්ෂිකයන් හෝ හමුවී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ හැකියාවක් නැත. නමුත් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු...
Read moreකොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් පළාත යළි විවෘත කිරීමෙන් පසුව සමස්ත නගරයම ආලෝකමත් කරමින් එය සැමරීමට චීන පාලකයන් කටයුතු කොට ඇත. වයිරසය ව්‍යාප්ත වීමත් සමග ඉකුත් ජනවාරිි 23 වැනි දින සිට වූහාන් පළාත සම්පූර්ණයෙන්ම වසා දමා ලොක්ඩවුන් කිරීමට චීන...
Read moreතීරණාත්මක ආණ්ඩු පක්ෂ රැස්වීම අද (08) සවස 6ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය පිළිබදවත්, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරෙනු...
Read moreකොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජගත වීම වැළැක්වීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලාවලට යම් යම් සීමා පැනවීමට අදාළ සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන්හි මෙතෙක් පැවැති පුද්ගලයන් 5 දෙනකුට පණිවුඩ බෙදාහැරීමේ හැකියාව මේ වනවිට එක් පුද්ගලයකු දක්වා...
Read moreකොරෝනා වයිරසය සමග සටන් කිරීමේදී රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් එම ණය සීමාව ඉහළ නැංවීම සම්මත කර ගන්නා ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර අැත. 2020 ජනවාර් 01...
Read moreCOVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටුවීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබුණු මූල්‍ය ආධාර සියල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දීමට පියවර ගෙන තිබේ. ඊයේ (06) දින මෙම මුදල් බාර දීම සිදුවිය. මෙම ගිණුමේ ශේෂය අද...
Read moreරටේ වර්තමාන තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම විශේෂ ප්‍රකාශය මෙසේය. මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න...
Read moreබැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් අද (07) දින පැවැති 'විශේෂ සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ' රැස්වීමකදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තීරණ රැසක් ගැනීමට පියවර ගෙන තිබේ. සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය...
Read moreකුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාලිමා නියෝජිතයන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව රටට අනාවරණය කළේ නම් කතාව සම්පූර්ණ බව සජබ මන්ත්‍රී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.