කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජගත වීම වැළැක්වීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලාවලට යම් යම් සීමා පැනවීමට අදාළ සමාගම් පියවර ගෙන ඇත.
ඒ අනුව වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන්හි මෙතෙක් පැවැති පුද්ගලයන් 5 දෙනකුට පණිවුඩ බෙදාහැරීමේ හැකියාව මේ වනවිට එක් පුද්ගලයකු දක්වා සීමා කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ.










