එදා ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි කියලා කෑ ගහපු තරුණයා අද... යුද්ධය ඉවර වෙලා අවුරුදු 17ක් ගෙවිලා ගිහින්...! Sri Lanka Latest News
Read moreරණවිරු සැමරුමට මහින්දටත් ආරාධනා කළාද? - "ඔහු කියලා සුවිශේෂී නෑ! සියලු දෙනාට ආරාධනා කළා" Sri Lanka Latest News
Read moreසෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම තුළ දේශීය කර්මාන්ත වැඩි අවදානමකට ලක්ව බරපතල අභියෝග රැසකට මුහුණ දෙනවා සේම කර්මාන්තශාලා වැසී ගොස් විරැකියාව වැඩිවන තත්ත්වයකට මුහුණ දෙන බවත් මේ නිසා සෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම පිළිබඳ රජය ගන්නා...
Read moreඊයේ දින පැවැති මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් නිල ප්‍රකාශයක් නිකුත් කළ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ බව පැවසෙන අපරාධ “ජන සංහාරයක්” ලෙස කැනඩාව විසින් පිළිගෙන ඇති බව යළි තහවුරු කර තිබේ.Sri Lanka Latest News ඊයේ...
Read moreවසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.Sri Lanka Latest News එම තනතුරට අදාල පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර දැනටමත් සකස් කර ඇති අතර...
Read moreරණවිරු ස්මාරකය අසළදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreරණවිරු ස්මාරකය අසලදී විමල් වීරවංශ මහතාට සිදු කළ බලපෑම් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සිය අදහස් පළ කළේ මෙසේය. Sri Lanka Latest News
Read moreතමිල්නාඩු මහ ඇමති තලපති විජේ මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් ලොව පුරා ජීවත් වන දෙමළ ඩයස්පෝරාවට සහය පළ කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂ නායකයා X සමාජ මාධ්‍යයේ පළ...
Read moreඅද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ ඥාතීන් සමග එක්ව පහන් පත්තු කොට රණවිරුවන් සැමරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
Read moreයුද්ධයෙන් මියගියවුන් සමරා අද දිනයේදී උතුරු නැගෙනහිර සහ වැල්ලවත්තේදී දමිළ ජනතාව විසින් සැමරුම් උත්සව පවත්වා තිබිණ.Sri Lanka Latest News වැල්ලවත්තේදී පැවති සැමරුම් උත්සවයේදී වෙනත් පිරිසක් පැමිණ ඊට විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.
Read more"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.