තමිල්නාඩු මහ ඇමති තලපති විජේ මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් ලොව පුරා ජීවත් වන දෙමළ ඩයස්පෝරාවට සහය පළ කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂ නායකයා X සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක මෙසේ සඳහන් කළේය:
“මුල්ලිවයික්කාල් මතකයන් අපගේ හදවත්වල තබා ගනිමු. විදේශයන්හි ජීවත් වන අපගේ දෙමළ සහෝදර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිමු.”











