Saturday, July 25, 2026
 

Exclusive

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.Sri Lanka Latest News ඒ අනුව දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල්...

Read more
වාර්තා පරස්පරයි! ගල් අඟුරු බාලයි! විගණකාධිපති නිරදේශ ක්‍රියාත්මක කරලා නෑ!  ඉන්දීය පරීක්ෂණාගාර වාර්තා ගැන සැකයක්! බාල ගල් අඟුරු ගැන අහන පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි! විපක්ෂනායක සජිතුත් වාඩිවෙයි! නිලධාරීන්ගෙන් දිගටම ප්‍රශ්න කරයි! හොයාගත්තු දේවල්.. කරපු නිර්දේශ මෙන්න!VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලක්විජය විදුලි බලාගාරය, ලංකා කෝල් සමාගම (LCC), ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) නියෝජිතයන් ඊයේ (12) දින එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පැවති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු...

Read more
අපිට බබා උක්කුන් දාන්න එන්න එපා! බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! තවම වාර්තාව ඉදිරිපත් කරලා නෑ! සභාපති වාර්තා හංගලා! සජබයේ මුජිබර්-චමල්-චමින්දගෙන් ඖෂධ නියාමන අධිකාරියට චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක්! I Sri Lanka Latest News

පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බාල ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ රෝගී මරණවලට අදාළ අවසාන වාර්තා වර්තමාන ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා විසින් සඟවනු ලබන බවට බරපතළ සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි....

Read more
අමෙරිකාව එක්ක සාකච්ඡා යන අතරවාරයේ ඉරානය එක කොන්දේසියක් අමුඅමුවේ කඩමින් අමෙරිකාවේ කනට ගහයි!  I Sri Lanka Latest News

ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරී අලි ලරිජානි ඔමානයේ මොස්කට් හිදි හූති නායක මොහමඩ් අබ්දුල් සලාම් හමුවී ඇත. Sri Lanka Latest News මෙම හමුව ඉරානය හා එක්සත් ජනපදය අතර සාකච්ඡා අතරේ සිදුවීමෙන් පෙනෙනේනේ ඉරානයේ ප්‍රාදේශීය ජාලයන් සමග තිබෙන සහයෝගීතාවය මෙන්ම...

Read more
පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකට ගැහුවා! පොහොට්ටුවේම සංජීව එදිරිමාන්න විපක්ෂනායක ගැන ගැහුවාම මෙන්න දුන්නු උත්තරේ! සාගර කළේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක්ද? VIDEO I Sri Lanka Latest News

සාගර කළ ප්‍රකාශය! https://www.youtube.com/watch?v=gvvtMR-1QcI විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විවේචන ඇති නමුත් මේ අවස්ථාවේදී කළ යුත්තේ ආණ්ඩුව විවේචනය කිරීම සහ ප්‍රශ්න කිරීම බව පොහොට්ටු හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.Sri Lanka Latest News කෙසේවෙතත් පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පොහොට්ටු...

Read more
අමරකීර්තිගේ ඝාතකයන්ට මරණ දඬුවම දුන්නා විතරයි පොළොන්නරුවේ රතිඤ්ඤා පත්තු වෙයි! VIDEO I Sri Lanka Latest News

අමරකීර්ති අතුකෝරාළ මහතාගේ ඝාතනයට වරදකරුවන් වූ 12 දෙනකුට මරණ දඩුවම ලබා දීමත් සමග පොලොන්නරුවේ රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

Read more
රනිල් ගාලු කොටුවේ සංචාරයක! සාහිත්‍ය උළෙලටත් යයි! PHOTOS I Sri Lanka Latest News

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට වැටුණු පොහොට්ටුවේ ඡන්ද 95%ක්ම මේ වනවිට යළි පොහොට්ටුවට එක්ව ඇති බව මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රාජගිරියේ සවල්වලින් ගහපු පොඩි චණ්ඩි ටික රිමාන්ඩ්! පියුමි හංසමාලිගේ පුතා පරිවාස භාරයට යවයි! උසාවියට ආ පියුමි අඬ අඬා එළියට එයි! VIDEO I Sri Lanka Latest News

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු  ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

Read more
2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවත්,...

Read more
ගල්කිස්ස උසාවි බිමේ පොලිස්-නීතීඥ ප්‍රශ්නය දුරදිග යයි! පොලිසිය නීතීඥ වන්නිනායකගේ ගෙදරට යයි! VIDEO I Sri Lanka Latest News

කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංගමයේ වත්මන් සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක, එම සංගමයේ ලේකම් හා භාණ්ඩාගාරික යන අය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව හා අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තවදුරටත් බලයේ රැඳී සිටීමට කරනු ලබන උත්සාහය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

Read more
Page 374 of 5129 1 373 374 375 5,129

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more