සාගර කළ ප්‍රකාශය!
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විවේචන ඇති නමුත් මේ අවස්ථාවේදී කළ යුත්තේ ආණ්ඩුව විවේචනය කිරීම සහ ප්‍රශ්න කිරීම බව පොහොට්ටු හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.Sri Lanka Latest News
කෙසේවෙතත් පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.










