අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ 7 වැනි සැමරුම ලබන අප්‍රේල් මස 21 පැවැත්වීමට නියමිතව තිබීම නිසාවෙන්දැයි සැකයක් මතුවන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
Read more'මව්රට' ජාතික පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොයුරු හර්ෂ ගුණරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. Sri Lanka Latest News ආදි නාලන්දීයයකු වන හර්ෂ ගුණරත්න මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී...
Read moreBritish Airways ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ හැකියාව තක්සේරු කරමින් සිටින බව වාර්තා වනවා. Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මේ දක්වා නිකුත් කර නොමැති අතර, කලාපීය ඉල්ලුම උපයෝගී කරගනිමින් මාලදිවයින හරහා සේවාව ක්‍රියාත්මක...
Read moreඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය ජාතිය අමතමින් ලෝකයේ රටවල් තුළින් තීරුබදු අයකර ගැනීම ඔහු සාධාරණීකරණය කර තිබේ.Sri Lanka Latest News මේ අතර, එම තීරුබදු අයකර ගැනීම තුළින් සිය රටෙහි ජනතාවට ගෙවීමට සිදුවන ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගෙන...
Read moreබාල ගල් අගුරු වංචාව දූෂණය ගැන සමගි ජන බලවේගය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළත් රජය දිගින් දිගටම බාල ගල් අගුරු ගැන සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ බවත් මේ වන විට රජය බාල ගල් අගුරු ඇති බවට රජය...
Read moreබහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැමියා කොන්ක්‍රීට් කණුවක ගැට ගසා මිය යනතුරු ඉදලකින් පහර දුන් බව කියන කාන්තාවක් හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News සිද්ධියෙන් මියගොස් ඇත්තේ සල්උයන් වත්ත, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි ගාමිණී පද්ම කුමාර නමැති 32 හැවිරිදි...
Read moreඑළඹෙන මාර්තු මස 20 දින පැවැත්වීමට නියමිත ගාමිණී දිසානායක මහතාගේ ගුණ සමරු උත්සවය පිළිබඳ කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ කොළඹ ශාඛා නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම එ.ජා.ප මල් පාර කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් නගරයේ ව්‍යාපාරික ස්ථානයක චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් උණුසුම් තත්ත්වයක් හටගත්තේය.Sri Lanka Latest News මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් බීමත්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය. අදාළ පිරිස ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී එහි හිමිකරුට...
Read moreපාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
Read moreනුවරඑළියේ අයිස් ගබඩාවක් සොයා ගත් බවට ආණ්ඩුව සහ මාධ්‍ය පසුගිය කාලයේ ගෙන ගිය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයි ඊට දුන් පිළිතුර මෙසේය.Sri Lanka Latest News
Read moreබලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.