හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි.Sri Lanka Latest News සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ...
Read moreමුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. Sri Lanka Latest News විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු...
Read moreගෑස් ආනයනය කිරීමේදී විධිමත් ක්‍රියා පටිපාටියකට අනුගත නොවී ඇතැම් ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ ජාලය යම් බිඳ වැටීමකට ලක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.Sri Lanka Latest News
Read moreමෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Read moreලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු...
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ 7 වැනි සැමරුම ලබන අප්‍රේල් මස 21 පැවැත්වීමට නියමිතව තිබීම නිසාවෙන්දැයි සැකයක් මතුවන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
Read more'මව්රට' ජාතික පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොයුරු හර්ෂ ගුණරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. Sri Lanka Latest News ආදි නාලන්දීයයකු වන හර්ෂ ගුණරත්න මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී...
Read moreBritish Airways ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ හැකියාව තක්සේරු කරමින් සිටින බව වාර්තා වනවා. Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මේ දක්වා නිකුත් කර නොමැති අතර, කලාපීය ඉල්ලුම උපයෝගී කරගනිමින් මාලදිවයින හරහා සේවාව ක්‍රියාත්මක...
Read moreඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය ජාතිය අමතමින් ලෝකයේ රටවල් තුළින් තීරුබදු අයකර ගැනීම ඔහු සාධාරණීකරණය කර තිබේ.Sri Lanka Latest News මේ අතර, එම තීරුබදු අයකර ගැනීම තුළින් සිය රටෙහි ජනතාවට ගෙවීමට සිදුවන ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගෙන...
Read moreබාල ගල් අගුරු වංචාව දූෂණය ගැන සමගි ජන බලවේගය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළත් රජය දිගින් දිගටම බාල ගල් අගුරු ගැන සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ බවත් මේ වන විට රජය බාල ගල් අගුරු ඇති බවට රජය...
Read moreධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.