එළඹෙන මාර්තු මස 20 දින පැවැත්වීමට නියමිත ගාමිණී දිසානායක මහතාගේ ගුණ සමරු උත්සවය පිළිබඳ කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ කොළඹ ශාඛා නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම එ.ජා.ප මල් පාර කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News
මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, එ.ජා.ප ජාතික සංවිධායක සාගල රත්නායක ,සමන් රත්නප්‍රිය ඇතුළු තවත් පිරිසක් සහභාගී වී සිටියහ.














