ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. Sri Lanka Latest News එය රික්ටර් මාපක 4.3ක් ලෙස එය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය.
Read moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවිය.Sri Lanka Latest News එහි දී මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගත වි ඇති යුදමය ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.Sri Lanka Latest News
Read moreඅද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ මැදට පැමිණ විරෝධතාවක නිරත වූහ. Sri Lanka Latest News
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය අද (03) අළුයම කාලයේ සිට උදෑසන 7.30 දක්වා වන කාල සීමාවතුළ නුවරඑළිය නගර සීමාවේ තුරග තරඟ පිටිය ඇතුළු ස්ථාන රැසක සහ නුවරඑළිය අබේවල පට්ටිපොළ මීපිළිමාන යන ප්‍රදේශවල මල් තුහින පතිත වීමක් දක්නට ලැබුණු අතර එම ප්‍රදේශයන්වල උෂ්ණත්වය...
Read moreමැද පෙරදිග කලාපය තුළ මේවන විට පවතින එදිරිවාදීත්වයන් සහ ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වේ. සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන් සහ අනෙකුත් මැද පෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර හරහා ගැටුම්කාරි පසුබිම තවදුරටත් ව්‍යාප්ත...
Read moreS&P SL20 දර්ශකය පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව සියයට 5 ඉක්මවා පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News මිනිත්තු 30ක කාලයකින් පසු සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ වන බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන්...
Read moreදහස් ගණන් ඩ්‍රෝන යානා භූගත කඳවුරු තළ සගවා ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉරානය විසින් මාධ්‍ය වෙත නිකුත් කොට තිබේ.Sri Lanka Latest News
Read moreඉරාක කුර්දිස්තානයේ එර්බිල් හි පිහිටි හෝටලයක් ඉලක්ක කර ගනිමින් ඉරාක මිලීෂියාව වන සරායා අව්ලියා අල්-ඩෑම් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වන අතර, එහි ඇමරිකානු සොල්දාදුවන් නවාතැන් ගෙන සිටි බව කියනු ලැබේ.Sri Lanka Latest News සිද්ධියට ප්‍රාදේශීය ආරක්ෂක අංශ...
Read moreමැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.Sri Lanka Latest News ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය...
Read moreශ්‍රී ලාංකේය මහාවිහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට එරෙහිව අපහාස කිරීම, අවතක්සේරු කිරීම, අවමන් කිරීම, අලාභහානි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.